කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ගින්නක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
03

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ගින්නක්

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ගින්නක්

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක අද(03) ගින්නක් හට ගෙන තිබෙනවා

 

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ 07ක් යොදාගෙන තිබෙනවා

 

ගින්න හටගෙන ඇති කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ද ගබඩා කර ඇති බවටද වාර්තා වේ. කටුනායක පොලීසි විසින් මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා

 

 

 

views

730 Views

Comments

arrow-up