ඊයේත් ආසාදිතයින් 369ක් කොළඹින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

ඊයේත් ආසාදිතයින් 369ක් කොළඹින්

ඊයේත් ආසාදිතයින් 369ක් කොළඹින්

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශයේ පවසනවා.

 

ඊයේ දිනය අවසන් වන විට ආසාදිතයින් 755 ක් වාර්තා වූ අතර එයින් 369 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

 

කොළඹ කොටුවෙන් 20ක්,

 

පාදුක්ක ප්‍රදේශයෙන් 14ක්,

 

මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 12 දෙනෙක් ඒ අතර වන බවයි සඳහන් වන්නේ.

 

ඊයේ දිනට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 80 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

 

views

570 Views

Comments

arrow-up