FEB
16
පවිත්‍රා සුවය ලබා ගෙදර යයි

කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද(16) උදෑසන සම්පූර්ණයෙන් සුවය ලබා කොළඹ අයිඩීඑච් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා .
ඇයට කොරෝනා වයිරසය ආසාදනය වූ බව හඳුනාගෙන ලැබුවේ ජනවාරි 23 වැනිදා කළ පරීක්ෂණයකිනි.
797 Views
Comments