FEB
23
නව ආසාදිතයන් 222 ක් හදුනා ගනියි

අද දිනයේදී නව කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 222 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත සංඛ්‍යාව 80,739ක් දක්වා ඉහළගොස් තිබේ.
812 Views
Comments