ඉපලෝගම ඇගළුම් කර්මාන්ත ශාලාවක් වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

ඉපලෝගම ඇගළුම් කර්මාන්ත ශාලාවක් වැසේ

ඉපලෝගම ඇගළුම් කර්මාන්ත ශාලාවක් වැසේ

ඉපලෝගම පිහිටා ඇති කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

 

ඒ එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමගයි.

 

එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු මීට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන අතර ඉන්පසුව ආශ්‍රිතයින් සඳහා කළ PCR පරීක්ෂණවලදී නව ආසාදිතයින් පස්දෙනා හමුවී තිබෙනවා.

views

765 Views

Comments

arrow-up