FEB
23
ඒකල දී සේරප්පුවකින් ගුටි කෑ රාජ්‍ය ඇමති කවුද? - හරින් හෙළි කරයි

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඒකල ප්‍රදේශයේදී කාන්තාවකගෙන් සෙරප්පු පාරක් කෑ රාජ්‍ය අමාත්‍යවරයෙකු පිළිබඳවද හෙළිදරව් කරන ලද අතර එය පාර්ලිමේන්තුවට ලැජ්ජාවක් බවද පැවසීය.
මම හෙට ගේනවා , ඔයත් සහතික ගේන්න - හරීන්
Posted by Newshub.lk on Monday, February 22, 2021
1043 Views
Comments