කඩිනමින් විසඳුමක් අවශ්‍ය බව ඉන්දියාව කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

කඩිනමින් විසඳුමක් අවශ්‍ය බව ඉන්දියාව කියයි

කඩිනමින් විසඳුමක් අවශ්‍ය බව ඉන්දියාව කියයි

ශ්‍රී ලංකාවේ පවතින තත්වය හමුවේ රාජ්‍ය සහ නායකත්වය සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් අපේක්ෂා කරන බව ඉන්දියාව ප්‍රකාශ කර සිටිනවා.

 

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දම් බගීශ් ඊයේ පැවති සතිපතා මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

 

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය සහයෝගය ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියා.

views

347 Views

Comments

arrow-up