JUL
19
අද කාලගුණය

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද සබරගමුව , මධ්‍යම හා බස්නාහිර පළාත්වලද ඇතැම්විට වැසි කිහිපයක් ඇති වේ.
විටින් විට කිලෝමීටර 60ක් දක්වා තද සුළං මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ ඇති විය හැක.
ඇතැම්විට කිලෝමීටර 40 - 50 දක්වා තද සුළං දිවයින පුරා පැතිර යා හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
804 Views
Comments