වර්ජනයේ නිරත ගුරුවරුන්ටත් අද සිට කොවිඩ් එන්නත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

වර්ජනයේ නිරත ගුරුවරුන්ටත් අද සිට කොවිඩ් එන්නත්

වර්ජනයේ නිරත ගුරුවරුන්ටත් අද සිට කොවිඩ් එන්නත්

දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල සාමාජිකයින් එන්නත් කරන වැඩසටහන අද සිට ආරම්භ වේ.

 

ඒ අනුව ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 279,000කට පමණ කොවිඩ් මර්දන එන්නත ලබාදීමට නියමිත අතර මෙම වැඩ පිළිවෙල අඛණ්ඩව සති දෙකක පමණ කාලයක් තුලදි සම්පූර්ණ කිරීමට නියමිතයි.

 

කෙසේ වෙතත් මේ වන විට වෘත්තීය සමිති නායකයින් නිරෝධායනය සඳහා යොමු කිරීම නිසා ගුරුවරුන් online මාර්ගයෙන්ද දරුවන්ට ඉගැන්වීමෙන් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටිනවා.

views

1181 Views

Comments

arrow-up