තලවකැලේ ප්‍රදේශයෙන් මියගිය කඳුකර කොටි ධේනුවකගේ සිරුරක් සොයාගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

තලවකැලේ ප්‍රදේශයෙන් මියගිය කඳුකර කොටි ධේනුවකගේ සිරුරක් සොයාගැනේ

තලවකැලේ ප්‍රදේශයෙන් මියගිය කඳුකර කොටි ධේනුවකගේ සිරුරක් සොයාගැනේ


මියගොස් සිටි වයස අවුරුදු හතරක් පමණ වන අඩි හතරක් පමණ දිගින් යුත් කඳුකර කොටි ධේනුවකගේ සිරුරක් තලවකැලේ - ආගරපතන, ග්ලාස්ගෝ වත්තේ තිබී සොයාගෙන
තිබේ. 

 

මෙම සත්වයාගේ ගෙළෙහි කැපුම් තුවාල වැනි යමක් දක්නට ලැබෙන බව වනජීවී නිලධාරියෙක් ප්‍රකාශ කලේය.

 

කඳුකර කොටි ධේනුව මියයාමට හේතුව මේ වනතෙක් අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට රැගෙන ගොස් ඇත.

views

1681 Views

Comments

arrow-up