JUN
28
මෛත්‍රීගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ ඔහු ඉදිරියේ දී වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූරය දිවුරුම් දීම සඳහා සූදානම් ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි.
හිටපු ජනාධිපතිවරයා තමාට කිසිදු තනතුරක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා නොමැති බවත් එවැනි කිසිදු තනතුරක් ලබා ගැනීමටද බලාපොරොත්තුවක් නොමැති බව මෙම නිවේදනයේ සඳහන්.
983 Views
Comments