පාසල් ආරම්භ කරන දිනයක් ගැන නිශ්චිතවම කිව නොහැකියි - අධ්‍යාපන ඇමති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

පාසල් ආරම්භ කරන දිනයක් ගැන නිශ්චිතවම කිව නොහැකියි - අධ්‍යාපන ඇමති

පාසල් ආරම්භ කරන දිනයක් ගැන නිශ්චිතවම කිව නොහැකියි - අධ්‍යාපන ඇමති

පාසල් ආරම්භ කරන දිනයක් පිළිබඳව නිශ්චිතව ප්‍රකාශකල නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකලා. 

 

ඒ මහතා වැඩි දුරටක් පවසා සිටියේ මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරිය නොහැකි සිසුන් සඳහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන සැකසීමට තීරණය කර ඇති බවයි.

views

875 Views

Comments

arrow-up