JUN
28
බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදී බොරැල්ල ගෝතමීපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ පහරකෑමට ලක්වූ පුද්ගලයා බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ ගෝතමීපුර ජාතික නිවාස සංකීර්ණයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්
පෞද්ගලික ආරවුලක් නිසා ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
849 Views
Comments