JUN
21
කෝටි පහකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය - තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී රුපියල් මිලියන පනස් දෙකකට වැඩි වටිනාකමින් යුත් කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් සතුව තිබී වියලි කහ කිලෝග්‍රෑම් 5ක් සහ කේරළ ගංජා කිලෝ 174 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්බව නාවුක හමුදා ප්‍රකාශකයෙක් සඳහන්කලා.
875 Views
Comments