අනුශ පැල්පිටට නව තනතුරක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

අනුශ පැල්පිටට නව තනතුරක්

අනුශ පැල්පිටට නව තනතුරක්

කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූශ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

 

මීට පෙර රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු රැසකම අනූෂ පැල්පිට මහතා කටයුතු කර තිබේ.

 

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඔහු කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් වූ අතර පසුගියදා ජනපතිවෙත ලිපියක් යොමු කරමින් තමාට විශ්‍රාම යාමට අවශ්‍ය බව පවසා සිටියේය.

views

817 Views

Comments

arrow-up