අද සිට ගුරුවරු Offline යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

අද සිට ගුරුවරු Offline යයි

අද සිට ගුරුවරු Offline යයි

අද (12) සිට මාර්ගගත ක්‍රමයට ඉගැන්විම් කටයුතු වලින් ගුරුවරුන් ඉවත් විමට ගත් තින්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ගුරු වෘත්තීය සමිති පවසයි.

 

එම වෘත්තිය සමිති සදහන් කළේ විරෝධතාවයේ නිරත වු සිය වෘත්තිය සමිති නියෝජිතයින් රදවාගෙන සිටිම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරිමට තිරණය කර තිබෙන බවයි.

 

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය,ලංකා ගුරු සේවා සංගමය,සමස්ත ලංකා ගුරු සංගමය,විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එක්වි තිබේ.

views

981 Views

Comments

arrow-up