JUL
12
අද සිට තවත් ල්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
පවතින කොවිඩ් -19 අවදානම සැලකිල්ලට ගෙන එම තීරණ ගෙන ඇත.
ඒ අනුව,
1- අම්පාර දිස්ත්‍රික්කයේ
- පොතුවිල් 13 ග්‍රාමනිළධාරී වසම
2-නුවර දිස්ත්‍රික්කයේ
- සුදුහම්පාල බටහිරි ග්‍රාමනිළධාරී වසම
- විහාර පටුමග
- විහාර මාවත
- කප්පර පල්ලි මාවත
- සුදුහම්පාල නැගෙනහිර ග්‍රාමනිළධාරී වසම
- නිවාස සංකීර්ණ මැදින් පාර කොටස
- පොල්වත්ත පාර කොටස
- කෝවිල් වත්ත කොටස
3 -කොලඹ දිස්ත්‍රික්කය
- තුන්බෝවිල උතුර ඉහල කරදියාන ගම
4 -යාපනය දිස්ත්‍රික්කය
- වඩමාරච්චි ගම
මේ අතර දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
1644 Views
Comments