එන්නත්කරනයෙන් ලෝකයම පහළට යද්දී ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

එන්නත්කරනයෙන් ලෝකයම පහළට යද්දී ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට

එන්නත්කරනයෙන් ලෝකයම පහළට යද්දී ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට

ජාත්‍යන්තර වාර්තා පෙන්වාදෙන ආකාරයට මෙරට කොරෝනා එන්නත්කරණය වේගවත් වී ඇති අතර මේ මස 10 වනදා වනවිට මෙරට ජනගහනයෙන් පුද්ගලයන් දසදහසකගෙන් 67 දෙනෙකුට කොරෝනා එන්නත ලබා දී ඇත.ආසියාකරයේ එහි සාමාන්‍ය 45කි.

 

රජයේ පාසල් හා පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්‍ය මණ්ඩල සදහා එන්නත්කරණය අද සිට ආරම්භ වන අතර එය වයස් භේදය නොතකා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා කියා සිටියා.

 

ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 1507 දෙනා සමග සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 274538ක් දක්වා ඉහළ ගොස් පවතී. එක්සත් ජාතික සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධිකාරක හැනා සිංගර් පවසන ආකාරයට සාමකාමී විරෝධතා හා එක්‍ රැස්වීම් වලටද අයිතිය ලබා දී ඇත.

views

1486 Views

Comments

arrow-up