ළමා නිවාසයක 45කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

ළමා නිවාසයක 45කට කොරෝනා

ළමා නිවාසයක 45කට කොරෝනා

නුවරඑළිය නගරයේ පිහිටි ළමා නිවාසයක 45 දෙනෙකුට කොවිඩ්- - 19 වෛරසය අසාදනය වී ඇති අතර එම හේතුවෙන් අදාළ ළමා නිවාසය තාවකාලිකව වසාදැමීමට කටයුතු කර තිබේ.

 

නුවරඑළිය නගරයේ හාවාඑළිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක සිටි ළමුන් 37කට සහ එම ළමා නිවාසයේ කාර්යමණ්ඩලයේ 08 දෙනෙකුට කොවිඩ් වෛරසය අසාදනය වි ඇත.

 

මිට පෙර එම ළමා නිවසයේ ළමුන් 08 දෙනෙකුට කොවිඩ් - -19 වෛරසය ආසාදනයවිම නිසා එම ළමා නිවාසයේ සිටි අනෙක් ළමුන් සහ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමුකර තිබුණි.

views

831 Views

Comments

arrow-up