OCT
31
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් යළි ඇරඹේ

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් අද සිට ක්‍රියාත්මක බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙලෙස ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ වන්නේ වසර 6ක කාලයකට පසුවයි.
එලෙස ගමන් කළ පළමු ගුවන් යානය අද අලූයම 1ට පමණ ප්‍රංශයේ පැරිස් නුවරට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගුවන් ගමන සඳහා ගතවන කාලය පැය 10කි.
673 Views
Comments