තවත් කොවිඩ් ආසාදිතයින් 555ක් වාර්තාවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

තවත් කොවිඩ් ආසාදිතයින් 555ක් වාර්තාවෙයි

තවත් කොවිඩ් ආසාදිතයින් 555ක් වාර්තාවෙයි

කොරෝනා වෛරසය ආසාදනයවූ තවත් රෝගීන් 122 දෙනෙකු ඊයේ(24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

 

ඒ අනුව ඊයේ වාර්තාවු දෛනික ආසාදිතයින් ගණන 555ක් වේ.

 

කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 536,084ක් දක්වා ඉහළගොස් ඇත.

views

649 Views

Comments

arrow-up