ජයග්‍රහණය පෙරදැරිව ශ්‍රී ලංකාව අද තරඟ බිමට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

ජයග්‍රහණය පෙරදැරිව ශ්‍රී ලංකාව අද තරඟ බිමට

ජයග්‍රහණය පෙරදැරිව ශ්‍රී ලංකාව අද තරඟ බිමට

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද(18) පැවැත්වෙනවා.

 

නැමීබියාවට එරෙහිව එම තරගය පැවැත්වෙන්නේ අබුඩාබි ක්‍රීඩාංගනයේදීයි.

 

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

 

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග වදින අතර එහිදී ඔවුන් නැමීබියාවට අමතරව අයර්ලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිවද තරග වැදීමට නියමිතයි.

views

834 Views

Comments

arrow-up