මුදල් කොල්ලකෑමකට සම්බන්ධ 6ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

මුදල් කොල්ලකෑමකට සම්බන්ධ 6ක් අත්අඩංගුවට

මුදල් කොල්ලකෑමකට සම්බන්ධ 6ක් අත්අඩංගුවට

පුනරීන් පරමන්කිරායි ප්‍රදේශයේ දී පෙරේදා(04) සිදුවූ මුදල් කොල්ලයකට අදාළ සැකකරු හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පරන්තන් හා පුනරින් ප්‍රදේශවල පදිංචි අවුරුදු 22,23,26,27,31 සහ 41 යන වයස්වල පසුවන්නන්.

ඔවුන් කිළිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුනරින් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා. 

views

205 Views

Comments

arrow-up