SEP
29
නොරොච්චෝලේට හුස්ම දෙන ගල් අඟරු ගැන අලුත්ම කතාව

ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් අනුව සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
තව ද ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති මෙම සැපයුම සම්පුර්ණ කල හැකි ඕනෑම පාර්ශවයකට ඊට සහභාගී විය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
මෙහිදී අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කල හැකි විය යුතු බවද අමාත්‍යවරයා සදහන් කරන අතර දීර්ඝ කාලින ටෙන්ඩරයද එළඹෙන සතියේ නිකුත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
307 Views
Comments