SEP
22
රනිල් Book Fair යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේ කොළඹ ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනය වෙත පැමිණ තිබුණා.
එහි පොත් කුටි කිහිපයක සංචාරය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයන් හට මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම පිළිබදව සිය ස්තූතිය පලකර සිටියා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා සදහන් කළේ පොත් කියැවීම පිළිබදව ජනතාව මීටත් වඩා උනන්දු කළ යුතු බවයි.
237 Views
Comments