කෝච්චියක් වැගන් ආර් රියක් දුම්රිය පොළක් වෙත ගෙන එයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

කෝච්චියක් වැගන් ආර් රියක් දුම්රිය පොළක් වෙත ගෙන එයි

කෝච්චියක් වැගන් ආර් රියක් දුම්රිය පොළක් වෙත ගෙන එයි

ගම්පහ යාගොඩ දුම්රිය ස්ථානය අසල හරස් මාර්ගයේ ගමන්කළ මෝටර් රථයක් මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමි දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ අනතුරක් සිදු වූවා.

 

මෙම අනතුරෙන් එහි රියදුරා බරපතළ තුවාල ලබා මරණයට පත්ව ඇතැයි ගනේමුල්ල පොලිසිය සදහන් කරයි.

 

මෙම මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් පසු එම මෝටර් රථය දුම්රිය සමඟ දුම්රියපොළ වෙතටම පැමිණ තිබුණා.

 

 

views

321 Views

Comments

arrow-up