JUL
12
හෙරොයින් කිලෝ ග්‍රෑම් 38ක් සමඟ පිරිසක් කොටුවේ

ඇඹිලිපිටිය නව නගරයේ දී හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් ඇතුළු තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
මොවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 38ක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් තවම වාර්තා වී නැහැ.
233 Views
Comments