සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ සූදානමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
04

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ සූදානමක්

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ සූදානමක්

විදේශයන්ගෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක ප්‍රමාණයක් ආනයනය කර ආරක්ෂක තොගයක් ලෙස ගබඩා කර ගැනීමට තීරණය කර ඇති බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවකදීය.

 

මීට අමතරව යම් අතරමැදියකු විසින් වී තොග මිලදීගෙන සගවා තබාගැනීමට කටයුතු කළහොත් එම තොග රාජසන්තක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

views

878 Views

Comments

arrow-up