ගුරු සංගමයේ තීරණය අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
25

ගුරු සංගමයේ තීරණය අද

ගුරු සංගමයේ තීරණය අද

ලංකා ගුරු සංගමය පවසා සිටියේ මේ වනතෙක් ගුරු - විදුහල්පති වැටුප් ගැටළුවට විසඳුමක් නොලැබීම හේතුවෙන් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද තීරණයක් ගන්නා බවයි.

 

 


වෘත්තීය සමිති නියෝජිතයින් රැස්වී සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසා සිටියේය.

views

866 Views

Comments

arrow-up