AUG
12
අඩු වූ ගෑස් නැවත වැඩි වෙයි

ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1856 කි.
මේ අතර දිවයින පුරා ගෑස් හිඟයක්ද පවතිනවා.
970 Views
Comments