හෝර්ටන්තැන්නේ දඩබල්ලන් සොයා මෙහෙයුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

හෝර්ටන්තැන්නේ දඩබල්ලන් සොයා මෙහෙයුම්

හෝර්ටන්තැන්නේ දඩබල්ලන් සොයා මෙහෙයුම්

හෝර්ටන්තැන්නේ සැරිසරන දඩයම් බල්ලන් අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් පුළුල් කරන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටිනවා.

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ආවට සැරිසරණ ගෝනුන්ගේ මරණයට හේතුව දඩයක්කරුවෙකු විසින් ඇති කළ දඩයම් බල්ලන් බව පසුගියදා අනාවරණය වී තිබුණා.

දඩයක්කරු මියයෑමෙන් පසු එම දඩබල්ලන් කැලෑ වැදී ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ.

views

218 Views

Comments

arrow-up