AUG
25
පොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරුට කොවිඩ්

පසුගිය ඉරිදා මතුගම පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී ඔහු හදිසි අසනීප තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් සැකකරු වෑත්තෑව රෝහලට ඇතුළත් කළ බවයි.
නමුත් එහිදී සැකකරුව පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා සිටියේ ඔහු මියගොස් ඇති බවයි.
එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනාවරණය වූයේ 40 හැවිරිදි එම පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
824 Views
Comments