අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සඳහා වන ස්ථාවර මිල අද සිට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සඳහා වන ස්ථාවර මිල අද සිට

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සඳහා වන ස්ථාවර මිල අද සිට

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවර කිරීම අද දිනයේ සිට ක්‍රියාත්මක වනවා.

 

මෙම ස්ථාවර මිල මාස 3ක කාලයක් සඳහා බල පැවැත්වෙන බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

 

සතොස, සමූපකාර සහ Q ෂොප් මගින් මේ ස්ථාවර මිලට භාණ්ඩ ලබා දීමට කටයුතු කර තිබෙනවා.

 

වෙළඳ අමාත්‍යාංශය මගින් නිකුත් කළ භාණ්ඩ වල ස්ථාවර මිල දර්ශනය පහතින්..

 

 

views

856 Views

Comments

arrow-up