කුඩා තේ වතු හිමියන් ගැටලුවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

කුඩා තේ වතු හිමියන් ගැටලුවක

කුඩා තේ වතු හිමියන් ගැටලුවක

පහතරට තේ නිෂ්පාදන කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ලවී ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය ප්‍රකාශ කරනවා.

ඒ රසායනික පොහොර නොමැතිවීම, පවතින විදුලි කප්පාදුව ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙනුයි.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී එම සම්මේලනයේ නියෝජිතයින් මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

views

230 Views

Comments

arrow-up