චීන සහය මෙරටට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

චීන සහය මෙරටට

චීන සහය මෙරටට

මෙරට ණය බර ලිහිල් කිරීම මෙන්ම තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සඳහා වෙනත් රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි චීන විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ව ඔවුන් අවධානයෙන් සිටින බව ද අවධාරණය කර සිටියා. 

views

217 Views

Comments

arrow-up