බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත ඉන්දියානු ආධාර යටතේ ලැබුණු ජීප් රථ ලබා දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත ඉන්දියානු ආධාර යටතේ ලැබුණු ජීප් රථ ලබා දෙයි

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත ඉන්දියානු ආධාර යටතේ ලැබුණු ජීප් රථ ලබා දෙයි

ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලැබුණු ජීප් රථ කිහිපයක් බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත ලබා දීම අද (30) සිදු කෙරිණි.

 

ඒ පොලිස් ප්‍රවාහන හා සංදේශ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ දී මෙම ජීප් රථ බෙදාහැරීම සිදු කෙරිණි.

 

ඉන්දීය ආධාර යටතේ මෙරටට ජීප් රථ 500ක් ලැබීමට නියමිත අතර ඉන් ජීප් රථ 125ක් පසුගියදා මෙරට ලැබී තිබුණි.

 

views

277 Views

Comments

arrow-up