දෛනික විදුලි කප්පාදුව වැඩි වෙන්නේ නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

දෛනික විදුලි කප්පාදුව වැඩි වෙන්නේ නැහැ

දෛනික විදුලි කප්පාදුව වැඩි වෙන්නේ නැහැ

 

දෛනික විදුලි කප්පාදුව කිසිම ලෙසකින් ඉහළ නොදමන බව විදුලි බල මණ්ඩලය පවසනවා.

 

 

ගල් අඟුරු සම්පාදන කරගැනීමේ ගැටළුකාරී තත්ත්වයක් පැවතියද දීර්ඝ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබා දෙන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩ්‍ර නවමුණි මහතා කියා සිටියේ.

 

 

ඔහු සඳහන් කළේ මෙවැනි අවස්ථාවක අඛණ්ඩව විදුලිය සම්පාදනය වෙනුවෙන් විකල්ප හඳුනාගෙන ඇති බවයි.

views

160 Views

Comments

arrow-up