ඇල්ල සංවර්ධනය කරන්න ජනපතිගේ උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

ඇල්ල සංවර්ධනය කරන්න ජනපතිගේ උපදෙස්

ඇල්ල සංවර්ධනය කරන්න ජනපතිගේ උපදෙස්

ඇල්ල සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

 

ඇල්ල ව්‍යාපාරිකයින්ගේ සංගමය සමඟ අද (16) පැවැත්වූ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

 

එහි දී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ සංචාරක අමාත්‍යංශය, නාගරික  සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 04ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාරදෙන ලෙසයි.

 

views

189 Views

Comments

arrow-up