ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට නැවතත් විද්‍යුත් වීසා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට නැවතත් විද්‍යුත් වීසා

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට නැවතත් විද්‍යුත් වීසා

ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් වීසා බලපත්‍ර ලබාදීම ඉන්දියාව යළි ආරම්භ කර තිබේ.

 

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසූයේ ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට මේ අනුව පහසුවෙන් වීසා අයදුම් කළ හැකි බවයි.

 

සංචාර සඳහා, ව්‍යාපාර කටයුතු, සම්මන්ත්‍රණ සහ තවත් බොහෝ දේ සඳහා ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට මේ පහසුකම් විවෘත වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

views

259 Views

Comments

arrow-up