DEC
02
යාපනය - චීන විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම යාපනය විශ්වවිද්‍යාලය ප්‍රතික්ෂේප කරයි

යාපනය විශ්වවිද්‍යාලය චීන විශ්වවිද්‍යාලයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ චීනයේ සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇති බව පවසමිනි.
චීනය උතුරේ ඉඩම් සහ සාගර කලාප අත්පත් කර ගැනීම සඳහා සැඟවුණු න්‍යාය පත්‍රයක් සමඟ විවිධ ගිවිසුම් සඳහා පිවිසෙන බව නිවේදනයක් නිකුත් කරමින් යාපනය විශ්වවිද්‍යාලය පවසයි.
කෙසේ නමුත් මෙම තීරණයත් සමඟ චීන ශ්‍රී ලංකා සබඳතා වඩාත් පළුදු වී ඇති බව රාජතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
221 Views
Comments