NOV
26
චීනය පරිත්‍යාග කළ ඩීසල් නෞකාව අද කොළඹ වරායට

චීනය පරිත්‍යාග කළ ඩීසල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගත් ඉන්ධන නෞකාවක් අද (26) කොළඹ වරායට පැමිණීමට නියමිතය.
එම නෞකාව මේ වන විට සිංගප්පූරුවෙන් පිටත්ව ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
මෙම නෞකාවෙන් රැගෙන එන ඉන්ධන මෙරට ගොවීන්ට සහ ධීවර ප්‍රජාවට ලබා දීමට සැලසුම් කර තිබේ.
215 Views
Comments