බොරතෙල් මිල පහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් වරක් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

 

නවත ම වාර්තාවල දැක්වෙන ආකාරයට බොරතෙල් බැරලයක මිල 2% කින් පහළ ගොස් තිබේ.

 

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.16% කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 87.62ක් ලෙස දැක්වේ.

 

එසේ ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.56 කින් පහත වැටී ඇති අතර එහි නව මිල ඩොලර් 80.08 ක් ලෙස සටහන්වේ.

 

views

204 Views

Comments

arrow-up