ලෝක කුසලාන අස්සේ නායක දසුන් ඉඩම් වෙලඳාමේ - අර්ජුනගෙන් චෝදනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

ලෝක කුසලාන අස්සේ නායක දසුන් ඉඩම් වෙලඳාමේ - අර්ජුනගෙන් චෝදනා

ලෝක කුසලාන අස්සේ නායක දසුන් ඉඩම් වෙලඳාමේ - අර්ජුනගෙන් චෝදනා

20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඕස්ට්‍රේලියාවේදී ඉඩම් විකිණීම සම්බන්ධ වී ඇතැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සඳහන් කරයි.

 

දසුන් ශානක එම තරගාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙළඳාම් සමාගමක් ප්‍රවර්ධනය කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියවේදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළේ ඒ සම්බන්ධ වීඩියෝවක්ද ඉදිරිපත් කරමිනි.

views

207 Views

Comments

arrow-up