NOV
05
දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට විමසිලිමත් වන ලෙස අණ අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.
එසේම බදුල්ල-පස්සර, මහනුවර-උඩුදුම්බර, නුවරඑළිය-අඹගමුව යන ප්‍රදේශවලට දෙවැනි මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.
285 Views
Comments