මාළු මිල පහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

මාළු මිල පහළට

මාළු මිල පහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ මාළු මිල ගණන් පහළ ගොස් තිබේ.

 

මේ වන විට ලැබෙන මත්ස්‍ය අස්වැන්න වැඩි වීම ඊට හේතුවයි.

 

මාළු සැපයුම මේ වන විට ඉහළ ගොස් ඇති අතර ශීතාගාර පහසුකම් වැඩි දියුණු කිරීමට වහා පියවර ගත යුතු බව පෑලියගොඩ මත්ස්‍ය ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ පවසයි.

 

views

229 Views

Comments

arrow-up