ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ වෙනසක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකර ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනය කරයි.
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පළමුවත් පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුවත් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය වසර කිහිපයක කාල සටහන් පුළුල්ව අධ්‍යයනය කිරීමකින් අනතුරුව විභාග දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග දෙසැම්බර් මස 18 වනදා පැවැත්වීමට නියමිතය.
232 Views
Comments