DEC
23
වසර අවසාන සාද ගැන පොලීසියේ විශේෂ අවධානය

වසර අවසාන සාදා සම්බන්ධයෙන් පොලීසිය විශේෂ අවධානයෙන් පසු වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන අයිස් මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා මෙම සාදා කෙරෙහි එලෙස විශේෂ අවධානය යොමු කර ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
167 Views
Comments