මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නෑ කියන්න එපා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නෑ කියන්න එපා

මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නෑ කියන්න එපා

 

මැතිවරණවලට වියදම් කර විදුලි බලය, ඉන්ධන ලබා ගැනීමට නොහැකි යැයි පසුව ප්‍රකාශ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

 

 

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 

 

ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා පවසන අන්දමට මුදල් තිබෙනවා නම් ප්‍රශ්ණයක් නොමැති බවයි.

views

176 Views

Comments

arrow-up