ජනාධිපති මැදුරේ දේපල වාර්තාව ලබන සතියේ ජනපති අතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

ජනාධිපති මැදුරේ දේපල වාර්තාව ලබන සතියේ ජනපති අතට

ජනාධිපති මැදුරේ දේපල වාර්තාව ලබන සතියේ ජනපති අතට

 

අරගලකරුවන් විසින් විනාශ කරනු ලැබූ දේපල සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ෂයේ වාර්තා ලබන සතියේ දී ජනාධිපතිවරයාට භාර දීමට සුදානම්ව තිබෙනවා.

 

 

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම වාර්තාව මේ වන විට සකස් කර අවසන් කර ඇති බවයි.

 

 

අදාළ වාර්තාවේ ජනාධිපති මන්දිරයේ විනාශ වූ දේපල සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මෙම වාර්තාවට ඇතුළත්ව තිබෙනවා.

views

173 Views

Comments

arrow-up