රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට වැඩබලන අමාත්‍ය ධූරයන්

ජනපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව තුළදී ඔහු යටතේ පවතින අමාත්‍යාංශ වල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන් පිරිනමා තිබෙනවා.
ඒ අනුව වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩබලන මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් හා වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම පත්කර තිබෙනවා.
247 Views
Comments